මනෝවිද්‍යා උපදේශනය




සංකීර්ණ ජිවන රටාවේ විවිධ අභියෝග හා ගැටළු වලට මුහුණ දීමට මිනිසාට සිදුවී තිබේ .එම ගැටළු වලින් මිදීම සදහා වෙනත් අයකුගේ පිහිටක් උපදේශනයක්  බොහෝ විට අවශ්‍ය කෙරේ .උපදේශනය යනු උපදෙස් දීමක් හෝ අවවාධ කිරීමක් යන තත්වයක් නොවන අතර එය පුහුන උපදේශකයකු හා ක්‍රයකයක් අතර ඇතිවන වෘර්තිමය සබධතවයකි .උපදේශනය විශේෂ වූ සන්න්විදෙන ක්‍රියාවලියක් ලෙසින්ද හැදින්විය හැක.හැක .උපදේශනය පව්ර්ෂ සංවර්ධන ක්‍රියාවලියකි .

වර්තමාන උපදේශන මනෝවිද්‍යාවට පදනම් දමන ලද්දේ 1050 දී කාල් රොජර්ස් විසිනි .උපදේශනය යන්න කිසියම් වර්ණ රාශියක් අතුරින් වඩාත් සුදුසු වර්ණයක් ලබාගැනීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම ලෙස හදුනවලිම ටද පුළුවනි.එක්තරා ආකාරයකට ආරම්භයක් හා අවසානයක් කරා ගමන් ගන්න ක්‍රියාවලියක් ලෙසද උපදේශනය හදුන්වා දීමට පුළුවනි.වර්තමානය වන විට උපදේශන මනෝවිද්‍යාවේ අවශ්‍යතාව පැනනැගී තිබේ .

උපදේශනයේ ප්‍රයෝජන 

1.ගැටළු වලින් මිදීමේ ප්‍රතිකාරාත්මක සේවාවන් ලැබීම 

2.නැවත ගැටළු වට පත්වීම වලක්වා ගැනීම 

3.පුද්ගල සංවර්ධනය සදහා ආධාර සැලසීම 

4.පුද්ගලයට මගපෙන්වීම  

උපදේශන මනොවිද්‍යාග්යා සතු කර්යභාරක් ද පවතී.ඒවා පහත පරිදි සදහන් කල හැක.

 ඉගැන්වීම. 

ව්ර්තිමය සංවර්ධන උපදේශන සේවා සැපයීම 

අධීක්ෂණය 

මිට අමතරව උපදේශනයේ අරමුණු කීපයක්ද හදුනාගත හැක.

1ප්‍රතිකාර 

2වැලැක්වීම 

3සනර්ධනය 

4මගපෙන්වීම 


සේවාලාබිය තුල වෙනසක් ඇති කිරීමට බලපාන සාධක කීපයක් සදහන් වී තිබේ එනම් ,

01 වියුහය 

02 භෞතික ස්ථානය 

03වැඩිවීමේ සැකැස්ම 

04උපදේශකයා හා සේවාදායකය අතර සමීපත්වය 


Post a Comment

Previous Post Next Post