පළමු අවුරුද්ද අනුමාන ප්‍රශ්න


 පළමු අවුරුද්ද අනුමාන ප්‍රශ්න 



මනෝවිද්‍යාව යනු මනුෂ්‍ය චර්යාව පිලිබඳ අධ්‍යනයකි. මනුෂ්‍යයා සම්බන්ධයෙන් අධ්‍යනය කරනු ලබන විවිධ විෂයන් අතුරින් මනෝවිද්‍යාවට සුවිශේෂ ස්ථානයක් අයත් වන්නේ එය පුද්ගල චර්යාවන් අධ්‍යනය සඳහායොමු වී තිබීම හේතුවෙනි. මනෝවිද්‍යාව ඉහත සදහන්කළ ආකාරයට පුද්ගලචර්යාවන් අධ්‍යනය කිරීම හේතුවෙන් එයට නුතන ලෝකයේ ප්‍රමුක ස්ථානයක් හිමිවීඇත. විශේෂයෙන්ම දියුණු කාර්මික සමාජයන්හි සෑම වෘත්තීය ක්ෂේත්‍රයකම මනෝවිද්‍යාඥගේ කාර්යභාරයදැකගත හැකිය. 


1 නිර්වචන ආශ්‍රයෙන් මනෝවිද්‍යාව පැහැදිලි කරන්න 

2 මනෝවිද්‍යා විෂය ක්‍ෂේත්‍රය හා එහි අරමුණු එයිතිහසික වශයෙන් විකාශනය වූ ආකාරය විස්තර  කරන්න 

3 සංජානනය පිළිබද ගෙස්ටෝල්ට්වාදී මතවාදය විස්තරකරන්න 

4 අභිප්‍රේරණය පිළිබද මුලික වර්ගීකරණය පැහැදිලි කරන්න 

5 මනෝවිද්‍යාවේ වර්තමාන දියුණුව අයිතිහසිකව විකාශනය වූ  ආකාරය පෙන්වාදෙන්න 


Post a Comment

Previous Post Next Post